Saturday, June 1, 2013

මටම අහිමි වූ සිත









මේ මගේ අහිමි වූ
කව් සිතයි
නුඹ මගෙන් මිදේ යැයි..
සිත සිතා..
ඉකිලමින් කුරුටු ගෑ
කවි පිරුණු
කවි සිතයි....



                                                                                  කිත් .....

No comments:

Post a Comment