ඔබේ සෙනෙහස් සොඳුරු ඇසුරේ
ගෙවන එකමෙක අසුරු සැනෙකදි
ජීවිතේ මුදු සෙනෙහෙ කැළුමින්
ඔබ මගේ ලොව දරා සිටියා
දෙනෙත් ගැඹරේ කිමිද සෙව්වෙමි
ජීවිතේ සතු සියලු වත්කම්
දිටිමි ඒ ඔබ සෙනේහය මිස
නොවේ යසිසුරු මිසක මා සතු
දෑත උණුසුම් මා රකින සඳ
සොයමි මා සතු ඔබේ සෙනෙහස
ජීවිතේ මතු නෙතු පියෙන තුරු
ඔබයි මා සතු මගේ සැනසුම කිත්......
No comments:
Post a Comment