දහස්
දෙනුවන් ගැටෙන මහ මග
මහා
තනියක් මට දැනේ...
ජීවිතේ
දුර ගමන් මග දිග
හුදෙකලාවක්
යළි හැගේ..
කඳුල
ඉහිරුන දෙනෙත් අග යළි
සිහින්
කඳුලක දුක දැනේ...
හිතාගන්නට
බැරිව ලතැවෙන
මේ
සිතුම් රිදවනු දැනේ....
කිත්.......
මේ දේ මම පුද්ගලිකව විඳලා තියෙන දෙයක් කීත්..පාළු පාරවල් , පාළු බස් වල යද්දී එක පාරටම පහු ගිය දේවල් ඔලුවට එනවා...ඒ වෙලාවට නම් දරගන්නම බැහැ...හරිම වියවුල් ස්වභාවයට පත් වෙනවා...
ReplyDeleteහුඟාක් දුක්බර මතකයන් අපිට දැනෙන්නෙ තනි වුනාමයි..හ්ම්ම්ම්..ඇත්ත...
Delete