Sunday, June 2, 2013

කුමට මට අන් යමක් මේ ලොව






හදේ ගැඹුරුම තැනින් ඉපදී
නෙතග මුදු කඳුලක්ව සසැලෙන
මේ සොඳුරු සෙනෙහසට
හිමිකම් කියන්නේ ඔබමයි..

සෙනෙහසේ මල් සුවඳ අබියස
දැවටෙනා ඔබගේ අහිංසක
නෙතග පොපියන සිනහවක් මිස
කුමට මට අන් යමක් මේ ලොව




                                                                                                               කිත් 

No comments:

Post a Comment