Saturday, June 1, 2013

සිතින් සියවර








සිතින් සියවර නිතින් පබඳුනු
සොඳුරු ගී පද වැල් සිඳීලා........

පන්හිදේ තුඩගින් ගලා ආ
සෙනෙහසේ සිතුවම් මැකීලා........

හිතට දැනෙනා සියුම් කඳුලක
තනිකමක් නිරතුරු රැදීලා.......

බලා ඉමි යළි මගේ කවි සිත
මගේ වන තුරු
පමා වී ලා ......                                                                       



                                                          කිත්.....

No comments:

Post a Comment