Saturday, May 25, 2013

ඔබ.....


ඔබ....











නිදිවරිත නෙතු දෑල
අසබඩින්ගොනු වූ
කප් කාල ගෙවී හෝ
එළි දකියි...
යැයි...සිතෙන....
නැවුම් සුබ සිහිනයයි....
ඔබ...සබඳ.....


                                                                         කිත්.....

No comments:

Post a Comment