Saturday, May 25, 2013

කිමැයි......


                                කඳුළු මල ...




අසාර වූ බිම් කඩක...
කඳුළකින් පොහොණි වී.....
රොන් විසුල..
මලක් වී ..
අනේ නුඹ කිමැයි පීදුණේ...
මගේ සන්තානයට
සුවඳ දී.....
     


                                                                       කිත්....

No comments:

Post a Comment