Tuesday, May 28, 2013

අපේ සෙනෙහස අපේ බව පමණයි.











ඉතින් මේ රැලි නගමින් ගලන්නේ
මගේ දෑසින් සෙවූ  ජීවිතයයි....
නෙතු පුරා සිසිලැල් සදන්නේ
කඳුළු අතරේ පැතූ ආදරයයි.....
එකම යායක පිපී එන්නේ
ඔබෙන් හැඳිනු සොඳුරු ජීවිතයයි...
මේ ඔබේ දෙනුවන් දකින්නේ
අපේ සෙනෙහස අපේ බව පමණයි...



                                                                                  කිත්....

No comments:

Post a Comment