Tuesday, May 28, 2013

මට කියා දෙන්න...

මට කියා දෙන්න...











ඔබ මගේ ජීවිතයේ
සිහින පිබිදූ අරුමය
හසරැල්ල වී මුවගට
කඳුළු ඉවසූ අරුමය
පැතුම් සුන්වූ හද ගැබ
පැතුම් අහුරක් වූ අරුමය
හෙටක් නොම දුටු මසිතට
අනන්තය වූ අරුමය ..



                                                                                                                          කිත් ......

No comments:

Post a Comment