Tuesday, May 28, 2013

මගේ සෙනෙහෙන්










නැගෙන දල රල ඔබේ අබියස
ගෙනෙන පීඩා නම් නොවේවා...
සියුම් පවනැලි...රැදී ...සුරැදී....
විඩා දා ගිනි මැකී යේවා...
හිරු රැසින් ඔබ විඩා වන සඳ..
මේ කුලක් විත් සෙවන දේවා..
හිතට නැගෙනා සියලු පිරිපත..
මගේ සෙනෙහෙන් මැකී යේවා....




                                                                        කිත්.....

No comments:

Post a Comment