Saturday, May 25, 2013

ඔබ සුන්දරයි....


                     ඔබ සුන්දරයි..මෙතරම් ....













සකුණ මියැසිය රඳන
උයන් ගොමු තුරු හිසක
තව නොපිපි කුසුම සේ
සුන්දරයි ...ඔබ...

පද එකින් එක තබා
අකුරු කල කව් අතර
තව නොලියු ගීය තරමටම
සුන්දරයි...ඔබ...

                                                                        කිත්....

No comments:

Post a Comment